ඡායාරූප ගැලරිය

 

 

"වෙමු බලශක්තියට බලයක් ශක්තියක්" විකල්ප බලශක්ති පාසල් නිර්මාණ තරගාවලිය -2014 ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරැ සුරංගනී එල්ලාවල මැතිණියගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2015-09-11 වන දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 


2015-03-16 දින පළාත් මාර්ග සංවර්ධන,ප්ර වාහන,විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්යාං ශයේ ගරැ අමාත්ය් එදිරිවීරවිරවර්ධන මැතිතුමාගේ ප්රාධානත්වයෙන් මගී ප්ර වාහන සේවා පෞද්ගලික බස්රථ හිමියන් සමග පැවති සාකච්ඡාව